Thursday, December 15, 2011

ලොව අති මනස්කාන්තම වෙරළතීරයන් (ඡායාරූප )

මුහුද.. මුහුදු වෙරළ.. ස්වභාවදර්මයේ අති විශිෂ්ට නිර්මාණයක්. එහි අලංකාරය කියා නිමකරන්න බැහැ. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැති දේවල් අතරට මුහුද සහ මුහුදු වෙරළත් එක් වෙලා තියෙන්නෙ ඒක නිසාම වෙන්න ඇති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවෙ අපිට මුහුද සහ මුහුදු වෙරළ කියන්නෙ අපේ ආධ්‍යාත්මයේම කොටසක්. ඒ වගේම ලොව වටා ඉන්න සියලුම දෙනාත් මුහුදට මුහුදු වෙරළට දැඩිසේ ආදරය කරනවා. තමන් සතු අති මන්ස්කාන්තය නිසා ඒ ආදරය වැඩි වැඩියෙන් ලබන, ලොව විශිෂ්ටතම වෙරළ තීරයන් ගැන දැක්වෙන mail එකක් මට ලැබුනා. මේ ඔබත් සමග බෙදාගන්න සූදානම් වෙන්නෙ ඒ mail එක. මේ වෙරළ තීරයන් අතරට ශ්‍රී ලංකාවෙ බෙන්තොට වෙරළත් අයත් වී තිබීම විශේෂ සිද්ධියක්.

Blue Pearl Bay -  Australia




Bentota Beach -  Sri Lanka




Aruba -  Venezuela




East Hampton Beach -  New York, US




Flamenco Beach -  Puerto Rico




Fourth Beach -  Cape Town, South Africa




Hanalei Bay -  Hawaii, US




Happy Bay -  France




Joatinga Beach -  Brazil




Pink Sand Beach -  Bahamas




Praia da Ingrina -  Portugal




Punta Cana -  Dominican Republic




Honeymoon Beach -  Republic of Seychelles




Soneva fushi -  Maldives





Sucuraj Beach -  Croatia




Varadero -  Cuba




Vatulele Island -  Fiji



2 comments:

Lanka travel art said...

ඇත්තටම ලස්සනයි, ඒත් තව පොඩි දෙයක් නිවැරදි කරන්න කැමති, Soneva fushi කියන්නෙ beach එකක් නෙමෙයි සහෝ, ඒක Resort එකක්,Soneva fushi කියන්නෙ beach එකක් නෙමෙයි, නමුත් ඒක වටේට තියෙන beach එක ලස්සනයි. මම එහේ වැඩ කරල තියෙනව අවු6ක් විතර. එහේ හැම island එකක් වටේටම තියෙන beach පොදුවෙ ගත්තම හරිම ලස්සනයි. ස්තූතී. ලස්සන ලිපියක්.

ලියන්නා said...

nivaradi kireema gena sthuthi..:D