Thursday, November 17, 2011

පුරාණ ශ්‍රී ලංකාවේ ඡායාරූප (ක්‍රි.ව.1850-1920)

මම ඓතිහාසික දේවල් අඩංගු mails වලට වැඩි කැමැත්තක් දක්වන නිසා මේ mail එකත් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා.
ක්‍රි.ව.1850-1920 වකවානුව වෙනකොට ලංකාව මොනවගේ තියෙන්න ඇතිද? ශ්‍රීපාදය, දළදා මාලිගාව, මාතර දුම්රිය නැවතුම ඒ කාලෙ මොන වගෙ වෙන්න ඇද්ද? ගිහින් බලලා එමු.


කොල්ලුපිටියෙ නුග ගස 






ගල්කිස්ස මහ හෝටලය -1865







කොළඹ කෞතුකාගාරය






වැල්ලවත්ත ඇළ මාර්ගය






දළදා මාලිගාව






සමාධි පිළිමය






ගෝල්ෆේස් හෝටලය -1860






මාතර දුම්රිය නැවතුම






පේරාදෙනිය උද්භිද උද්‍යනය







රුවන්වැලි සෑය






ශ්‍රී පාදස්ථානය






2 comments:

උදාර said...

මෙයින් කීපයක් මගේ ලඟත් තියෙනවා.

KC said...

හුගාක්.. වටිනවා.ස්තුතියි බෙදා ගත්තට