Friday, November 11, 2011

විවිධ රටවල ගුවන් සේවිකාවන්

ගුවන් ගමනක සුන්දරත්වය වැඩි කරන්න ගුවන් සමාගම් භාවිතා කරන පොදු උපක්‍රමයක් තමයි, ගුවන් සේවිකාවන් ලෙස සුන්දර යුවතියන් යෙදවීම. ගුවන් සමාගම් තම රටේ සංස්කෘතිය, විලාසිතා ආදියත් ඔවුන් තුලින් පිළිබිඹු කරන්න උත්සාහ ගන්නවා. අලංකාර ලෙස සැරසුන මේ යුවතියන් හැමවිටම මනරම් දර්ශනයක්. ඒ සුන්දර දර්ශනය බලන්න යමුද..

Sri Lankan Air Lines


Bolivia,AeroSuf


China, China Southern Airlines


Finland, Finair


Germany, Lufthansa


Hungary, Wizz Air



Japan, All Nippon AirLines


Malaysia, Firefly


KingFisher


Wizz AirLines



South Koria, Korian Air



United Arab Emirates, Ethiad Airlines




3 comments:

Sabith said...

බොලිවියන් එකේ යන්න ඕන කොහොම හරි මැරෙන්න කලින් :)

Tricks to handle MS PowerPoint presentation Smartly said...

ලංකාවේ සදාචාරය ඇදුමට සීමා නොකරනවානම් හොදයි......

ashen malinda said...

මට නම් ලංකාවෙ ටික හොදා,,,,,,,,,,,,, KingFisher නම් පිස්සු පීකුදු