මුහුද.. මුහුදු වෙරළ.. ස්වභාවදර්මයේ අති විශිෂ්ට නිර්මාණයක්. එහි අලංකාරය කියා නිමකරන්න බැහැ. කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැති දේවල් අතරට මුහුද සහ මුහුදු වෙරළත් එක් වෙලා තියෙන්නෙ ඒක නිසාම වෙන්න ඇති. විශේෂයෙන්ම ශ්රී ලංකාවෙ අපිට මුහුද සහ මුහුදු වෙරළ කියන්නෙ අපේ ආධ්යාත්මයේම කොටසක්. ඒ වගේම ලොව වටා ඉන්න සියලුම දෙනාත් මුහුදට මුහුදු වෙරළට දැඩිසේ ආදරය කරනවා. තමන් සතු අති මන්ස්කාන්තය නිසා ඒ ආදරය වැඩි වැඩියෙන් ලබන, ලොව විශිෂ්ටතම වෙරළ තීරයන් ගැන දැක්වෙන mail එකක් මට ලැබුනා. මේ ඔබත් සමග බෙදාගන්න සූදානම් වෙන්නෙ ඒ mail එක. මේ වෙරළ තීරයන් අතරට ශ්රී ලංකාවෙ බෙන්තොට වෙරළත් අයත් වී තිබීම විශේෂ සිද්ධියක්.
Blue Pearl Bay - Australia
Bentota Beach - Sri Lanka
Aruba - Venezuela
East Hampton Beach - New York, US
Flamenco Beach - Puerto Rico
Fourth Beach - Cape Town, South Africa
Hanalei Bay - Hawaii, US
Happy Bay - France
Joatinga Beach - Brazil
Pink Sand Beach - Bahamas
Praia da Ingrina - Portugal
Punta Cana - Dominican Republic
Honeymoon Beach - Republic of Seychelles
Soneva fushi - Maldives
Sucuraj Beach - Croatia
Varadero - Cuba
Vatulele Island - Fiji
2 comments:
ඇත්තටම ලස්සනයි, ඒත් තව පොඩි දෙයක් නිවැරදි කරන්න කැමති, Soneva fushi කියන්නෙ beach එකක් නෙමෙයි සහෝ, ඒක Resort එකක්,Soneva fushi කියන්නෙ beach එකක් නෙමෙයි, නමුත් ඒක වටේට තියෙන beach එක ලස්සනයි. මම එහේ වැඩ කරල තියෙනව අවු6ක් විතර. එහේ හැම island එකක් වටේටම තියෙන beach පොදුවෙ ගත්තම හරිම ලස්සනයි. ස්තූතී. ලස්සන ලිපියක්.
nivaradi kireema gena sthuthi..:D
Post a Comment