ක්රි.ව.1850-1920 වකවානුව වෙනකොට ලංකාව මොනවගේ තියෙන්න ඇතිද? ශ්රීපාදය, දළදා මාලිගාව, මාතර දුම්රිය නැවතුම ඒ කාලෙ මොන වගෙ වෙන්න ඇද්ද? ගිහින් බලලා එමු.
කොල්ලුපිටියෙ නුග ගස
ගල්කිස්ස මහ හෝටලය -1865
කොළඹ කෞතුකාගාරය
වැල්ලවත්ත ඇළ මාර්ගය
දළදා මාලිගාව
සමාධි පිළිමය
ගෝල්ෆේස් හෝටලය -1860
මාතර දුම්රිය නැවතුම
පේරාදෙනිය උද්භිද උද්යනය
රුවන්වැලි සෑය
ශ්රී පාදස්ථානය
2 comments:
මෙයින් කීපයක් මගේ ලඟත් තියෙනවා.
හුගාක්.. වටිනවා.ස්තුතියි බෙදා ගත්තට
Post a Comment