Showing posts with label under water. Show all posts
Showing posts with label under water. Show all posts
Sunday, November 20, 2011
ලොව ප්‍රථම ජලය යට පිහිටි හෝටලය -ඩුබායි
මේක නම් කරලා තියෙන්නෙ හයිඩ්‍රොපෝලිස්(hydropolis) කියලා. මෙය ඉදිකරන්න සූදානම් කරලා තියෙන්නෙ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේයි. මුහුදේ සිට මීටර 20ක් යටින් තමයි මේක ඉදි කරන්නෙ. ඇස්තමේන්තුගත මුදල ඩොලර් මිලියන 300ක්. සෑම දෙයක්ම අතිශය සුඛෝපභෝගී ලෙස ඉදිකරන්න සැලසුම් කරලා තිබෙනවා. මෙම හෝටලය පිලිබද අදහස 2006 දී මුලින්ම ඉදිරිපත් වූ අතර එය ඉදිකිරීම 2008 දී පටන්ගන්න සැලසුම් කරලා තිබුනා.කොහොම නමුත් 2010 වෙනකනුත් මේකෙ ඉදිකිරීම් නම් පටන්ගෙන නෑ.
Subscribe to:
Posts (Atom)







