Showing posts with label ships. Show all posts
Showing posts with label ships. Show all posts

Sunday, December 11, 2011

Freedom of the Seas- අති විශාල මගී නෞකාව (ඡායාරූප )

මේක Royal Caribbean කියන නෞකා සමාගමට අයත් නෞකාවක්. මෙහි වරකට මගීන් 4300ක් පමණ රැගෙන යනවා. නැවේ කාර්ය මණ්ඩලය 1300ක්. නැවේ දිග අඩි 1,111.9ක් (මීටර 339). මෙහි දිනකට මෙහෙයුම් වියදම ඇ.ඩො. මිලියන එකකට ආසන්නයි. නැව තුල පිහිනුම් කළාප 3ක් තියෙනවා. නැව තුල පිහිටි අනෙකුත් පහසුකම් අතර බාස්කට් බෝල් ක්‍රීඩාංගණයක්, කුඩා ගොල්ෆ් ක්‍රීඩාංගණයක්, ගල් සහිත කදු නගින ආකෘතියක්,අවන්හල්, බීරහල්, duty-free වෙළෙදසැල්, කෝපිහල්, අයිස්ක්‍රීම්හල් ඇතුලත්. සම්පූර්ණ නැවම WiFi ආවරණය සහිතයි. නෞකාව පැයකට තෙල් ගැලුම් 28000ක් පරිභෝජනය කරනවා. කාමරයක අඩුම ගාස්තුම කීයක්ද දන්නවද, ඩොලර් 700ක්.

වැඩි විස්තර සදහා wikipedia පිටුව.