Showing posts with label office. Show all posts
Showing posts with label office. Show all posts

Saturday, December 3, 2011

facebook කාර්යාලයන් (ඡායාරූප )

මේක මේ දවස් වල ගොඩක් ප්‍රසිද්ධ mail එකක්. මෙහි දැක්වෙන්නෙ facebook මූලස්ථානයන්ගෙ ඡායාරූප පෙළක්. facebook හි සාර්ථකත්වයට එහි නිර්මාණශීලිත්වය ගොඩක් දුරට ඉවහල් උනා. ඔවුන් ඒ නිර්මාණශීලිත්වය එයට පමණක් සීමා නොකරමින් ඔවුන්ගේ කාර්යාල පරිසරය තුලටද රැගෙන ගිහින් තියෙනවා. මේ කාර්යාලවල තිබෙන තවත් විශේෂත්වයක් තමයි ඒවා ප්‍රදේශය අනූව ආකෘතිමය වෙනස්කම් වලට ලක් කිරීම.

කැලිෆෝනියාහි මූලස්ථානය
















හයිඩ්‍රාබාද් කාර්යාලය















පැරිස් කාර්යාලය













ටෝකියෝ කාර්යාලය











ඩබ්ලින්හි කාර්යාලය










Server Farms