Showing posts with label nicaragua. Show all posts
Showing posts with label nicaragua. Show all posts

Wednesday, December 7, 2011

සුන්දර නිකරගුවාව බලන්න යමු.

විවිද රටවල ඡායාරූප සහිත mails විශාල ගාණක් මට ලැබිලා තියෙනවා. ඒ ලැබුනෙ මම subscribe වෙලා ඉන්න nidokidos කියන yahoo group එක හරහා. ඒ ටික ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා හිතුවා. ඒකෙ මුල් පියවර විදියට අද නිකරගුවාවෙ ලස්සන පින්තූර පෙළක් ඉදිරිපත් කරනවා.
නිකරගුවාව කියන්නෙ ඇමරිකා මහද්වීපයට අයත් රටක්. උතුරින් හොන්ඩුරාස් හා දකුනින් අයිවරි කෝස්ට් වලින් සීමා වෙනවා. මෙහි වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නෙ කලු ජාතිකයන්.


ලෝක සිතියමේ පිහිටලා තියෙන තැන






ජාතික කොඩිය




රටේ සුන්දරත්වය