මේකට කියන සිංහල නමනම් මම දන්නෙ නෑ. අනුමාන වශයෙන් 'වෙනස් කරන ලද දෘෂ්ටිකෝන සහිත ඡායාරූපකරණය' වගේ කියන්න පුලුවන්. මෙහිදී දුර, ලග, විශාල, කුඩා යන මානයන්ට විවිධ අරුත් දෙමින් දෘෂ්‍ය මායාවන් නිර්මාණය කරනවා. ඒ ඔස්සේ නිර්මාණය වෙන ඡායාරූප ඉතාමත් සිත් ඇදගන්නා සුලුයි.වැඩි විස්තර ඕනනම් මෙන්න wikipedia පිටුව.
http://en.wikipedia.org/wiki/Forced_perspective


















