Showing posts with label edgar mueller. Show all posts
Showing posts with label edgar mueller. Show all posts

Friday, November 18, 2011

එඩ්ගාර් මුලර් (මාවත් සිත්තම්කරු )

මාතෘකාවෙන් කියවෙනවා වගේම මොහු මාවත් වල සිත්තම් කරන්නෙක්. මොහු මාවත් සිත්තම් කරමින් මවන දර්ශනයන් විශ්වාස කරන්නත් බැරි තරම්. සමහරු මොහුව 'විද්‍යාකරුවෙක්' ලෙස හදුන්වන්නෙත් පුරුදුවෙලා ඉන්නවා. ඒකට හේතුව මොහුගෙ චිත්‍ර වල තියෙන අරුම පුදුම 3D නිරූපණයයි. ලොව පුරා මංමාවත් ගණනාවක මොහු නිර්මාණකරනයේ යෙදිලා තියෙනවා.
විකිපීඩියා ලිපිය http://en.wikipedia.org/wiki/Edgar_M%C3%BCller
වෙබ් අඩවිය http://www.metanamorph.com/
youtube වීඩියෝ http://www.youtube.com/watch?v=3SNYtd0Ayt0





එඩ්ගාර් ඇතුලු කණ්ඩායම නිර්මාණයක නිරත් වෙමින්








කණ්ඩායම තවත් නිර්මාණයක