Showing posts with label bikes. Show all posts
Showing posts with label bikes. Show all posts

Thursday, December 8, 2011

පරණ ඔරලෝසු වලින් අරුම පුදුම නිර්මාණ (ඡායාරූප )

අද මම අරගෙන ආවෙ අහක දාන ඔරලෝසු කැබලි වලින් කරපු අරුම පුදුම නිර්මාණ කිහිපයක්. නිර්මාණකරුවන්ට සීමා නෑ කියන එකට මේක ඉතාමත්ම හොද උදාහරණයක්.













Monday, December 5, 2011

BMW පාපැදි (ඡායාරූප )

BMW මෝටර් රථ ගැන අහල තිබුනට BMW පාපැදි ගෙන මීට කලින් අහලා තිබුනෙ නෑ නේද? මෙන්න එහෙනම් බලන්න විවිද මාදිලියෙ BMW පාපැදි.
ඔවුන්ගෙ අලුත්ම පාපැදි ගැන විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුලුවන්.
http://bmw-bikes.net/