Monday, November 7, 2011

Apple iTransparent ජංගම දුරකථන සංකල්පය

Apple සමාගම කියන්නෙ තනිකරම අදහස් ගබඩාවක්. හැම වෙලාවෙම අලුත්ම දෙයක් දෙන්න ඔවුන්ට තිබෙන හැකියාව සුවිශේෂයි. මට ලැබුන මේ මේල් එකේ තියෙන්නෙ ඔවුන් ජංගම දුරකථනයට Transparency කියන සංකල්පය මිශ්‍ර කරලා හදපු designs කිහිපයක්.
















විවිධ උපාංග සදහා Appleලගෙ තවත් සංකල්පමය designs ටිකක් පහත ලිපිනයෙන් බලාගන්න පුලුවන්.

No comments: