Saturday, November 5, 2011

ඓතිහාසික ඡායා රූ එකතුව -1

මම හිතුවා ලෝක ඉතිහාසය වෙනස් කරපු සිදුවීම් සහ පුද්ගලයන් කිහිපදෙනෙක්ගෙ ඡායා රූ එකතුවක් ඔයාලට දෙන්න. එකින් එක බලමුකො.

1. චේ ගුවේරා අවසන් හුස්ම හෙලා මොහොතකට පසු



2. "People's Temple" නිකායේ 999 දෙනෙකු සියදිවි නසා ගැනීම
ඝයනා අගනුවර සිට 240km ක් දුරින් පිහිටි ප්‍රදේශයකදී තමයි මේක වෙලා තියෙන්නෙ. මියගිය සියලු දෙනා ඇමරිකානු ජාතිකයන්. මේ සදහා මූලික වෙලා කටයුතු කරලා තියෙන්නෙ ජේම්ස් වොරන් කියලා පූජක කෙනෙක්.




3. 1960 දී ජපාන කොමියුනිස්ට් නායකයා මරා දැමීම
අවුරුදු 17ක තරුණයෙක් තමයි ඝාතනය සිද්ද කරන්නෙ.




4.ඇල්බට් අයින්ස්ටයින්ගේ පන්ති වාර්තාව




5.ලොව ප්‍රථම ඡායා රූපය




6.ලොව ප්‍රථම McDonald අවන්හල




7.ඇමරිකානු වර්ණ භේද වාදය පැවති සමය කියාපාන ඡායාරූපයක්




8. පේලේ කුඩා කල




9. Coca Cola පරිණාමය

No comments: