Friday, November 4, 2011

19වන ආසියා ක්‍රීඩා උලෙළ - චීනය

මේ ක්‍රීඩා උලෙළ වඩාත්ම උත්කර්ශවත්ම ආසියා ක්‍රීඩා උලෙළ කිව්වොත් නිවැරදියි. ඇමරිකාව ප්‍රමුඛ යුරෝපා රටවල් මෙම ක්‍රීඩා උලෙළෙ විස්තර ලෝකයෙන් හැංගුවත් මෙහි විචිත්‍රත්වය අසමසම උනා.
ජලාශයක් තුල නෞකාවක් ලෙස ඉදිකර තිබූ වේදිකාව තුල 6000ක් ශිල්පීන් තම හැකියාවන් පිළිඹිබු කලා.






No comments: