Wednesday, November 9, 2011

ශ්‍රී ලංකා දුම්රිය මාර්ගය ඉදිකිරීම (18වන සියවස)

මට ලැබිලා තියෙන mails අතර ඉතාම දුර්ලභ ඡායාරූප රැසක් අඩංගු, මම කැමතිම mail එකක් තමයි මේක.
ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් සුද්දා මේ රට දාලා යද්දි ඉතුරු කරලා ගිය දේවල් මොනවද කියලා, ඉස්සෙල්ලම ලැබෙන පිළිතුරක් තමයි දුම් රිය මාර්ගය. ඒ දුම් රිය මාර්ගය ඉදිකරන කාලෙදි ගනිපු ඡායාරූප රාශියක් මෙතන තියෙනව. mail එකේ සියලුම පින්තූර අරගෙන තියෙන්නෙ lankapura.com වෙබ් අඩවියෙන්.

කොළඹ-නුවර දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් -1860










කොටුව දුම්රිය නැවතුම 1860-1880






ගිංතොට පාලම -1984






පොතුහැර දුම්රිය නැවතුම -1890






කොලඹ නුවර දුම්රිය මාර්ගය










කොලඹ බදුල්ල දුම්රිය මාර්ගය






නොම්මර 66 දුම්රිය එන්ජිම -1909



No comments: